Mystery Numbers (Ep.74)
Daylight Podcast - Un podcast de Ruwantha & Vindy
Catégories:
ලෝකයේ එක එක සංස්කෘති වල අංක වලට හරිම අපූරු දේවල් ආදේශ වෙලා තියනවා. අපි අද ඒ දේවල් ගැන ගවේශනයක් තමයි මේ එපිසෝඩ් එකෙන් කරන්නේ. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න. Today we are talking about the Mystery of Numbers. Please share and subscribe if you like the topic and how we present it.
